Things Only Accountants Understand

ඔබ ගිණුම් නිලධාරියෙක් නම් ඔයත් මේ වගේ කෙනෙක් ද බලන්න

ඔබේ නිවසේ අලංකාරය ගැන සිතනවාට වඩා ඔබ Excel Spread Sheets වලට ලස්සන ලස්සන වර්ණ යොදමින් ආකර්ශනීය කරන්න උත්සාහ කරන්නෙකි

කාර්තුමය වශයෙන් ගිණුම් ඉදිරිපත් කිරිමේදී ඔබ වසරකට 4 වරක් ඔබේ රැකියාවට ශාප කරයි. එය මාසිකව ගිණුම් තුලනය කරන්නන්ට දොළොස් වතාවක් වේ

ඔබගේ Balance Sheet එක තුලනය නොවීම තරම් ඔබව කෝපාවිෂ්ට කරන දෙයක් මෙලොව නොමැත

විගනකයන් යනු ඔබගේ ලෝකයේ දුෂ්ටයන්ය. ඔබ විගනකයෙක් ලෙස සේවය කරන්නේ නම් අනිත් සියලු දෙනාම ඔබගේ දුෂ්ටයන් වේ.

Excel වල New Versions නිකුත් වන විට ඔබ තරම් සතුටු වන්නෙක් තවත් නැත.












Post a Comment

0 Comments