පිළිකාව යනු අද ලෝකයේ පවතින කුරිරු මිනීමරුවෙකි. Cancer යන ලතින් වචනයේ තේරුම වන්නේ කකුළුවා යන්නය. එනම් පිළිකා සයිලයන් කකුලුවෙකුමෙන් සිරුරෙහි අවයව තුල තදින් අල්ලාගෙන වර්ධනය වේ. අද විශ්ම ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ පිළිකා ඇති වීමට බලපාන නමුත් අපි එදිනෙදා ජීවිතයේදී බහුලව භාවිතා කරන දේවල් 10 ගැනයි. ලාභ අපේක්ෂාවෙන් භාණ්ඩ වෙළදාමේ යෙදී සිටින බහුජාතික සමාගම් හා පිළිකාව විකුණන් කන ෆාර්මසි කර්මාන්තය මෙම රහස් බාහිර සමාජයෙන් සගවා තබා ගැනීමට නිරතුරු උත්සාහ කරයි
කෘතීම පැණි රසකාරක
මස් හා කිරි වල අඩංගු හෝර්මෝන
0 Comments