1923 වසරේ සිට පිළිකාවට සුවයක්. - මෙය මහජනයාගෙන් සැගවී තිබූ දෙයකි!

දශක කිහිපයකට පෙර වසර 1923 දී පිළිකාවට බලපාන ප්‍රදාන හේතුව සොයාගනු ලැබුවත් මේ වනතුරුම එය දැන සිටින්නේ ඉතාමත් සුළු පිරිසකි. එයට හේතුව වන්නේ මෙම රහස ආහාර හා ඖෂධීය කර්මාන්ත විසින් සහවා තබා ගැනීමයි. ඔටෝ හන්රික් වර්බග් නමැති ජර්මානු ජාතික විද්‍යාඥයා විසින් වසර 1931 දී පිළිකාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව සොයාගැනීම සදහා නොබෙල් ත්‍යාගයද හිමිකර ගන්නා ලදී. වෛද්‍යය වර්බග් පවසන ආකාරයට පිළිකාව ඇතිවන්නේ අපගේම අවිධිමත් පුරුදු නිසයි. අප ආම්ලික ආකාර පරිභෝජනය කිරීමෙන් අපගේ ශරීරිය විසින් ආම්ලික පරිසරයක් නිර්මාණය කරනවාට වඩා අප ශාරීරිකව අක්‍රිය වීමක් සිදුවේ. සෛල වලටය සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වී එම සෛල තුල ආම්ලික හා විෂ සහිත බවක් ඇතිවේ.  ඔහු පවසන ආකාරයට ඔක්සිජන් මට්ටම සහ ආම්ලික තාවය එකම කාසියේ දෙපැත්ත සේය. එක තත්වයක් අනෙක කෙරෙහි බලපායි. ආම්ලික පරිසරයක් යනු ඔක්සිජන් වලින් තොර පරිසරයකි.

සාමාන්‍ය සෛල පිළිකා සෛල මෙන් නොව ඒවාට ඔක්සිජන් අවශ්‍ය වේ. වෛද්‍යය වර්බග් පවසන්නේ පිළිකා සෛල වලට කිසිවිටකත් ඔක්සිජන් අවශ්‍ය නොවන බවත් පිළිකා සෛල වල වර්ධනය ග්ලුකෝස් මගින් සහ ඔක්සිජන් රහිත පරිසරයෙන් වේගවත් වන බවත් ය.අපේ ශරිරයේ සෛල වලට ඔක්සිජන් සැපයුම 35% දක්වා පහල බසිනු ලැබුව හොත් දින දෙකක් ඇතුලත ඒවා පිළිකා සෛල බවට පත් වේ.

වැදගත්: ඔබ ආහාරයට ගන්නා දෙය ආම්ලික හෝ භාෂ්මීය පරිසරයක් ගොඩනැගීම කෙරෙහි බලපායි. ඛණිජ ලවන, ප්‍රෝටීන්, මේදය හා කාබෝහයිඩ්‍රේට.  pH අගය මගින් ආම්ලික පරිසරයක්ද භාෂ්මික පරිසරයක්ද යන්න තීරණය කරගත හැකි වේ. මෙහි 0 සිට 14 දක්වා අගයන් ඇති අතර 7 ප්‍රකෘත කලාපයයි. 7 ට පහල අගයන් ආම්ලික වන අතර 7 ට ඉහල අගයන් භාෂ්මීය වේ. කුමන ආහාරය ආම්ලිකද භාෂ්මීය ද කියා දැන ගැනීමට මෙය දැනගෙන සිටීම ඉතාමත් වැදගත් වේ. නිසියාකාරව සෛල වල ක්‍රියාකාරීත්වය සදහා pH අගය 7 ට ඉහලින් තිබිය යුතුය. පුද්ගලයෙක් සම්පුර්ණ වශයෙන් සෞඛ්‍යය සම්පන්නව සිටින විට රුධිරයේ pH අගය 7.4 ත් 7.45 අතරත් පවතී. pH අගය 7 වඩා පහල බසිනා විට එම පුද්ගලයා කෝමා තත්වයට පත් වේ.

අපගේ ශරීරය තුල ආම්ලික පරිසරයක් සකසන්නේ කුමන ආහාරද?

පිරිපහදු කල සහ සීනි අඩංගු වන සියලුම නිෂ්පාදන
පාන්
සිගරැට්
පිරිපහදු කල ලුණු
ඇල්කොහොල්
කෘතීම වර්ණ හා රසකාරක අඩංගු ආහාර වර්ග
සත්ව ආහාර (කිරි, චීස්)
පිරිපහදු කල පිටි හා එහි නිෂ්පාදන (කේක්, පාස්ටා)
මාජරින්
කෝපි
පිසූ ආහාර

අපගේ ශරීරය තුල භාෂ්මික පරිසරයක් සකසන්නේ කුමන ආහාරද?

පළතුරු
එළවලු
ජලය

සාමාන්‍ය පරිදි ව්‍යායාම සිදු කිරීම ඔබගේ ශරීරයට ඔක්සිජන් සැපයුම වර්ධනය කරදෙන අතර එක තැනකට වී
ඉගෙන සිටීම වැනි දෑ මගින් ශරීරයට අහිතකර තත්ත්ව උදා විය හැකිය.

භාෂ්මික ආහාර ආම්ලික ආහාරවලට වඩා 60% වැඩියෙන් පරිභෝජනය කරන්න.

Post a Comment

0 Comments